ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2021 මාර්තු 2 වන දින සිය 70 වන සංවත්සරය සමරන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක බලගනය සහ අංක 6 හෙලිකොප්ටර් බලගනය වෙත ජනාධිපති වර්ණ පිරිනැමීම ද සිදු කෙරේ. මෙම ඓතිහාසික අවස්ථාව සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විශාල පරිමාණයේ ගුවන් සංදර්ශනයක් 2021 මාර්තු 03-05 දක්වා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එකමුතු බව පෙන්වමි
from GOSSIP NEWS https://ift.tt/3q49OJw
via https://tamil244.blogspot.com/
No comments