50 හැවිරිදි ධනවත් විවාහක සංචාරක හෝටල් හිමියකු 24 හැවිරිදි පෙම්වතිය සමඟ මුහුණු පොතින් පෙම් සබඳතා පවත්වා ඇය සමඟ සමීපව ලිංගිකව හැසුරුණු ආකාරය අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු කළ තර්ජනය නිසා එම පෙම්තිය එල්ලී දිවි හානිකර ගැනීමේ සිද්ධියක් මීගමුව පොලිසියෙන් පෙරේදා වාර්තා විය. මීගමුව වැල්ලවීදියේ පදිංචිව සිටි තරුණිය වසර කීපයක් සංචාරක හෝටල් හිමියා සමග සම්බන්ධතා පවත්වා තිබේ. එහිදී ඔවුන් ඉතා සමීප සබඳතා පවත්වා
from GOSSIP NEWS https://ift.tt/3tryH3C
via https://tamil244.blogspot.com/
No comments