(2020) ජනවාරි මාසයේ සිට පරිගණක අපරාධ පැමිණිලි 14 000 ක්

Share:
සර්ට් (CERT) ආයතයන හෙවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම සංසදය කළ අනාවරණයකට අනුව පසුගිය වසරේ (2020) ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ එම ආයතනයට පරිගණක අපරාධ සම්බන්ධ මාර්ගගත පැමිණිලි 14657 ක් ලැබී aethi bawath මින් පැමිණිලි 14284 ක්ම ලැබී තිබෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් වන අතර වංචා කිරීම් සම්බන්ධව පැමිණිලි 109 ක් හා මුල්‍ය හා විද්‍යුත් තැපෑල වංචා

from GOSSIP NEWS https://ift.tt/3eXTwzL
via https://tamil244.blogspot.com/

No comments