මිලියන 20ක් අතුරින් 11 දෙනෙකු ලෙස තේරී පත්වීම අසීරුයි : අනෙක් අයට කැලලක් නොවන සේ කටයුතු කරන්න - කුසල් මෙන්ඩිස්ට අධිකරණයේදී දැඩි අවවාද 

Share:
තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන ලෙසත්, මිලියන 20ක් ජනතාවක් අතරින් එකලොස් දෙනෙකු ලෙස තේරී පත්වීමට ඉතා අමාරු බවත්, අනෙක් අයට කැලලක් නොවන ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හට අද දිනයේදී පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා තරයේ අවවාද කර සිටියා. පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී පුද්ගලයකු රිය අනතුරට ලක් කර මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්&

from GOSSIP NEWS https://ift.tt/3vTBeG2
via https://tamil244.blogspot.com/

No comments