පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට දෛනිකව ලැබෙන දුරකථන ඇමතුම් වලින් බහුතරයක් අනවශ්‍ය දුරකථන ඇමතුම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා ' සමහර වෙලාවට පොලිස් හදිසි ඇමතුම් අංකයට කෝල් කරලා කියනවා ගෙදරට සර්පයෙක් ආවා කියලා, සමහර වෙලාවට ළමයා බත් කෑවෙත් නැහැ කියලා කෝල් කරන්නේ පොලිස් හදිසි ඇමතුම් අංකයටයි. නිතිය ක්‍රියාත්මක කරන ප්&
from GOSSIP NEWS https://ift.tt/2OZ7d6P
via https://tamil244.blogspot.com/
No comments