අමෙරිකාවේ සුපිරි වෙළදසැලක වෙඩි තැබීමක් – 10ක් මරුට (Video)

Share:
අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සුපිරි වෙළදසැලක් තුල සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. සුපිරි වෙළදසැලට කඩා වැදුණු පුද්ගලයෙකු විසින් විනාඩි 20 කට ආසන්න කාලයක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මියගිය පුද්ගලයින් 10 දෙනා අතර පොලිස් නිළධාරියෙක්ද වේ.වෙඩිතැබීම සිදුකල සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෙඩි තැබීම සැකකරු විසින් යූ ටිය

from GOSSIP NEWS https://ift.tt/3lP2hxD
via https://tamil244.blogspot.com/

No comments