බැඳුම්කර වංචාවට රවී ඇතුළු 08 ක් රිමාන්ඩ් 

Share:
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 08 දෙනෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කරනු ලැබුවා. රුපියල් බිලියන 36.89 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 08 දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ලැ

from GOSSIP NEWS https://ift.tt/3tvovY1
via https://tamil244.blogspot.com/

No comments