කැළණිතිස්ස බලාගාරයට අලුතින් ටර්බයින් 03 ක් මිලට ගැනීම පසුපස ඇති ඇත්තම කතාව

Share:
රට පුරා අඛන්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීම සදහා වැදගත් මෙහෙයෙක් ඉටුකරන කැලණිතිස්ස විදුලි බලාගලයට අළුතින් ගෑස් ටර්බයින් 03 ක් සවිකිරීම සදහා වූ ගණුදෙනුව පිළිබද මේ වනවිට ආන්දොලනයක් ඇතිවී තිබෙනවා. මෙම ගණුදෙනුවට අදාලව විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා කැබිනට් මණ්ඩලය ද නොමග යවා ඇති බවටයි චෝදනා ඉදිරිපත් වන්නේ. එහෙත් සත්‍ය ලෙසම එවැනි නොමග යැවීමක් සිදුකර තිබේදැයි නෙත් ගොසිප් ගවේෂණයක් කළා.

from GOSSIP NEWS https://ift.tt/3bEpBL5
via https://tamil244.blogspot.com/

No comments