මූලික සංචිතයේ සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රඩකයින් ඉකුත්දා ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට එක් වුණා. මෙම පරීක්ෂණය සුගතදාස කී‍්‍රඩාංගණයේ පැවැති අතර එහිදී කිලෝමීටර් දෙකක් විනාඩි 8 යි තත්පර 35න් දිවීමේ අභියෝගයක් කී‍්‍රඩකයින්ට හිමිව තිබුණා. මෙම ධාවනය අවසානයේ ශී‍්‍ර ලංකා එක්දින සහ ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න දැඩි වෙහෙසට පත්ව සිටින ආකාරයක් දක්නට ලැබුණා. එම වීඩි
from GOSSIP NEWS https://ift.tt/3rWYVul
via https://tamil244.blogspot.com/
No comments