Covid-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානයට අවසර

Share:
මරික්කාර් මන්ත්‍රීවරයා ඇසූ පැනයකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ Covid -19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානයට ඉඩ දෙන බවය. මෙ බව ප්‍රකාශ සිටියේ අද පාර්ලිමේන්තුවේදීය.    

from GOSSIP NEWS https://ift.tt/3p4h5Iv
via https://tamil244.blogspot.com/

No comments