අසභ්‍ය චිත්‍රපට සහ පවුල් සංස්ථාව පසුගිය දශකය පුරාවට සිදු වූ තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාලය ඔස්සේ ලිංගික දර්ශන නැරඹීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව වාර්තාවල දැක්වේ. (සෙක්ස්)“ යන වචනය වැඩි වශයෙන් ගූගල් ඔස්සේ සොයා ඇති රටවල් අතරින් 2012 සිට 2016 දක්වා ශ්‍රී ලංකාව ඉහළින්ම සිටින බව ‘ගූගල් ට්‍රෙන්ඩ්ස්‘ සෙවුම් යන්ත්‍රය ඔස්සේ ලැබෙන දත්ත අනුව පෙනී යයි. මේ වන විට ශ්&
from GOSSIP NEWS https://ift.tt/2YClx6J
via https://tamil244.blogspot.com/
No comments