රාජකීය විද්‍යාලයේ විදුහල්පති අර්බුදයේ අලු යට ගිනි

Share:
රාජකීය විද්‍යාලයේ විදුහල්පති  අර්බුදය අලු යට ගිනි මෙන් නැවත නැවත මතුවන තත්වයක් ඇති වී ඇති බව නෙත් ගොසිප් වෙත වාර්තා වේ ඊයේ දිනයේදී මෙම අර්බුදය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙතද යොමුවී ඇති බවට ආරංචි වේ.  විදුහල්පතිවරයාට විරුද්ධ පැමිණිලි පාර්ශවයේ ප්‍රධානියකු වන පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් විදුහල්පතිවරයාට විරුද්ධව අනියම් ආකාරයෙන් ළමයින් ඇතුලත් කරගැනීමක් පිළිබදව

from GOSSIP NEWS https://ift.tt/3cCNyTQ
via https://tamil244.blogspot.com/

No comments