අද පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවයි.
from GOSSIP NEWS https://ift.tt/3khmCL7
via https://tamil244.blogspot.com/
No comments