අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් චක්‍ර ලේඛ උල්ලඝණය කරමින් තමන්ගේ අභිමතය පරිදි විදුහල්පතිවරුන් මාරු කිරීමට තැත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සම්පුර්ණ අවුල් බවට පත්කර ඇති බව විවිධ පාර්ශව වලින් නෙත් ගොසිප් වෙත වාර්තා වී ඇත. රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් කැමැත්තෙන් ඉල්ලා අස්වන බව පවසා ලියුමක් ලබාගෙන එය රාජ්‍ය සේවා කොමිසම වෙත ඉදිරිපත් කරන ලද ලේකම්වරයා එම ඉල්ල
from GOSSIP NEWS https://ift.tt/3qRCIhe
via https://tamil244.blogspot.com/
No comments