රුධිර දායකයින්ට හා රුධිර කඳවුරු පවත්වන්නන්ට රුධිර සංචිත වැඩිකර ගැනීමට දායක වන ලෙස ද ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ඉල්ලීමක් කර තිබෙන අතර ඒ සඳහා රුධිර පාරවිලයනය සේවය සතුව තිබෙන රුධිර මධ්‍යස්ථාන 107ක දී අවස්ථාව හිමිවන බව ද ඒ මහතා පැවසීය. ඒ මහතා වැඩ්දුරටත් පවසන්නේ උදෑසන 8 සිට සවස 4දක්වා පැමිණ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව රුධිර දායකත්වය ලබා දිය හැකි බවයි. එමෙන්ම සෞඛ්‍ය රෙගුලාසි අනුකූලව රුධිර කඳව
from GOSSIP NEWS https://ift.tt/3ujDPIo
via https://tamil244.blogspot.com/
No comments