කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මියගිය මෙරට පළමු වෛද්‍යවරයා වන වෛද්‍ය ගයාන් දන්තනාරායන ගේ සුවදුක් බැලීම සඳහා නිරෝධායනය කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ දෙමව්පියන් ඊයේ පළමු වරට රෝහලට පැමිණි බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය ප්‍රදීප් ජයවික්‍රම ප්‍රකාශ කර සිටියා. වෛද්‍ය ගයාන් දන්තනාරායන ගේ පියාද දැනට සේවයේ නියුතු වෛද්‍යවරයෙක් වන
from GOSSIP NEWS https://ift.tt/2YAvyRZ
via https://tamil244.blogspot.com/
No comments