තමාට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පවා තමාම නිර්මාණය කරගනිමින් ව්‍යාපාර ලොව ජයගත් යාපනයේ දිරිමත් තරුණයෙකුගේ කතාව

Share:
සියල්ලම අතට පයට ලැබෙන තුරු බලා සිටින තරුණයින් සිටින සමාජයක තමා උගත් දෙයින් රටටද සේවයක් කොට අන් අයටද ජිවීකාව ගෙන යන්නට උපකාරී කරමින් දියුණුවෙන තරුණයෙකු පිළිබඳවයි මේ කතාව. ව්‍යාපාරයන් යනු කොළඹට පමණක් සීමා වූවක් නොවන බව පසක් කල ඔහු බාලන්තන් ප්‍රසාත්.යාපනයේ අච්චුවේලි කර්මාන්ත ශාලාව ආශ්‍රිතව පිහිටි Royal Flour Milk ආයතනයේ නිර්මාතෘ වරයාද වන මෙම දිරිය තරුණයා සැබවින්ම අන් අයටද ආදර්ශයකි. රටට කි

from GOSSIP NEWS https://ift.tt/3a7kDFJ
via https://tamil244.blogspot.com/

No comments