කොවීඩ්-19 නවතම වෛරසය භයානකයි-ළමා සහ ජේෂ්‍යඨ පුරවැසියන්ට වැඩි අවදානමක්

Share:
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ නවතම වෛරසය භයානක බවයි,සරල කිවිසුම් මඟින් වෛරස් අංශු බිලියන ගණනක් පැතිර යා හැකිය,නවතම වෛරසය SARS B 142 ලෙස හඳුනාගෙන ඇති අතර ළමා සහ ජේෂ්‍යඨ පුරවැසියන්ට වැඩි අවදානමක් ඇත කොරෝනා වයිරසයේ නවතම ප්‍රභේදය මුල් එකට වඩා භයානක බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහලේකම් මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ මහතා පැවසුවේ වෛරසයේ නවතම ප්

from GOSSIP NEWS https://ift.tt/3a6Shf3
via https://tamil244.blogspot.com/

No comments