හිත නිවන හැගීම තියෙන්නේ කොහෙද ? එතන තියෙන්නේ නිදහස .... නිදහස තියෙන්නේ කොහෙද ? එතන තියෙන්නේ ආදරය කොන්දේසි නැති තැනක් නිරාමිස සෙනෙහසක් ගැන අළුත් කතාවක් ලියන්න අපි නෙල්ලිගල යනවා . පෙබරවාරි 14 වනදාට , ඉරිදට අපි මෙවර , කොන්දේසි විරහිත ආදරය ❤️ අරං නෙල්ලිගල උස් කදු මුදුනෙන් තියෙනවා . හන්තාන සුළං මැදින් මිහිරිම ගායනාවන් අසමින් තිස්ස ජනනායක සනත් ගමගේ රාජ් සෝමදේව අදහස් හුවමාරුවේ
from GOSSIP NEWS https://ift.tt/3q8UP1D
via https://tamil244.blogspot.com/
No comments