අයි -35 අනතුරින් වාහන 100 කට අධික සංඛ්‍යාවක් එකිනෙකට ගැටී සිදු වූ අනතුරින් කිහිප දෙනෙකු ඔවුන්ගේ මෝටර් රථවල සිරවී සිටින බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බව ෆෝර්ට් වර්ත් පොලිසිය පවසයි.අළුයම 6 ට පමණ වාර්තා වූ මෙම අනතුරෙන් පුද්ගලයින් හැට පහක් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තිදෙනෙකු ඇතුළු පුද්ගලයින්
from GOSSIP NEWS https://ift.tt/2Zf2O1b
via https://tamil244.blogspot.com/
No comments