Paypal වෙතින් සුබවාදී පිළිතුරක් : නුදුරේදීම ලාංකිකයින්ට පහසුකම් සැපයීමට හැකි බවට මහ බැංකු අධිපති කියයි 

Share:
ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව  පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල නුදුරේ දී බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් ප්‍රකාශ කර සිටිනවා.  “පෙර දැක්ම 2021“ ‘202

from GOSSIP NEWS https://ift.tt/2X8aLEB
via https://tamil244.blogspot.com/

No comments