ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගේ සමාජ මාධ්‍ය ගිණුමකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ධනංජය සිල්වා සඳහන් කර සිටින්නේ තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමට මෙසේ සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි. දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් තරගය අතර වාරයේදී ධනංජය සිල්වා ආබාධයකට ලක්වීම නිසා ඔහුට ඉතිරි තරග වලින් ව
from GOSSIP NEWS https://ift.tt/38UvUYn
via https://tamil244.blogspot.com/
No comments