ජනතාවට විශේෂ නිවේදනයක් නාච්චිදුව වැවේ වාන් දොරටු විවෘත වේ.

Share:
 දැඩි වර්ශාව නිසා  අනුරාධපුර නාච්චිදුව වැවේ වාන් දොරටු විවෘත කල බව ආපදා කළමනාකරණ මධස්ථානය නිවේදනය කරනවා.මල්වතු ඔය පහල කොටසේ සිටින ජනතාවට අවධානයෙන් සිටින්නැයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

from GOSSIP NEWS https://ift.tt/38DnR2X
via https://tamil244.blogspot.com/

No comments