දරුවෙකුට උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරිමටත් එම අංකය සහිත හදුනුම්පත අවුරුදු 18ට සම්පූර්ණ වූ පසු නිකුත් කලයුතු බවටත් යොජිත ආණ්ඩුක්‍රම විය්‍යවස්තාවට ඇතුලත්කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යොජනවක් ඉදිරිපත් වී තිබෙනවා.තවද ඔවුන් විසින් සලකිල්ලට ගතයුතු කරුනු 7ක් ඉදිරිපත් කර ඇති අතර සෞඛ්‍යය සේවයේ ගුන්ණාත්මක බව හා සමානාත්මතාවය දිවයින පුරා සහතික කිරිම සදහා සෞඛ්&zw
from GOSSIP NEWS https://ift.tt/3b2Lkw8
via https://tamil244.blogspot.com/
No comments