චම්පික රණවක මන්ත්‍රීවරයා 43 සේනාංකය නමින් වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ බලවත් විරෝධයට ලක්ව ඇතැයි වාර්තා වේ. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස පැවැත්වුණා. චම්පික රණවක මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කොට ඇති 43 ව්‍යාපාරය කුමක්දැයි ආචාර්ය හර්ෂ ද සිල්
from GOSSIP NEWS https://ift.tt/3ngwwN5
via https://tamil244.blogspot.com/
No comments