වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සේවකයින් 11 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් සඳහන් කර සිටිනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලය, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට මුදල් ගෙවා නිරෝධායනය විය හැකි ස්ථානයක් ලෙසට සේවා පවත්වාගෙන යනු ලබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ. මෙම හෝටලයේ සේවය කරනු ලබන සේවකයින් කිහිපදෙනෙකු හට ක
from GOSSIP NEWS https://ift.tt/3i816Y0
via https://tamil244.blogspot.com/
No comments