අධිකරණයට අපහාස කළාට රංජන් රාමණායකට වසර 04ක සිර ඳඩුවමක් 

Share:
විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක වරදකරු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 සිර දඬුවමක් නියම කරනු ලැබු තිබෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ

from GOSSIP NEWS https://ift.tt/38yoM4K
via https://tamil244.blogspot.com/

No comments