එක්සත් ජනපදයේ මෑත කාලීන පර්යේෂණ ප්‍රයත්නයක ප්‍රතිඵලවලින් පෙනී යන්නේ කොරෝනා වයිරස් රෝගයට (COVID-19) එරෙහිව ප්‍රතිවෛරස් කාරකයක් ලෙස බ්‍රෝමලේන් හෝ බ්‍රොමේලයින් පොහොසත් අන්නාසි කඳ භාවිතා කළ හැකි බවයි. මෙම අත්හදා බැලීම සිදුකර ඇත්තේ පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරීමට සොයාගත් සංවර්ධනය කෙරුණු ඖෂධයකිනි. එහිදී අන්නාසිවල තිබෙන එන්සයිමයක් භාවිත කර මෙම වෛරසය මානව සෛලවලට ආසාදනය වන
from GOSSIP NEWS https://ift.tt/38FLxT9
via https://tamil244.blogspot.com/
No comments