හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වෙයි.

Share:
 හිටපු අමාත්‍ය ටී බී ඒකනායක වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත විය. ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ කුරුණගල පෞද්ගලික රෝහලක ය. හිටපු කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ශ්‍රී.ල.නි.ප. යටතේ පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අසමත් විය.

from GOSSIP NEWS https://ift.tt/3lRzJSm
via https://tamil244.blogspot.com/

No comments