මරණ දඬුවම අහෝසියි.

Share:
දැනට බන්ධනාගාරවල මරණ දඬුවම නියමව සිටින රැඳවියන්ගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස වෙනස් කරන බවත් ඇප ලබා ගැනීමට නොහැකි වූ රැඳවියන් 8,000 ක් පමණ දෙසැම්බර් මාසයට පෙර නිදහස් කරන බව ද ඔහු පැවසීය.ලොහාන් රත්වත්ත මහතා මේ බව ප්‍රකාශ කළේ වැලිකඩ බන්ධනාගාර සංචාරයෙන් අනතුරුව මාධ්‍ය අමතමින්. මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ විරෝධතාවයක් පවත්වන ලද රැඳවියන් පිරිසක් හා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡ

from GOSSIP NEWS https://ift.tt/3qwl8iQ
via https://tamil244.blogspot.com/

No comments