මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව අද පස්වරුවේ තවත් සුළු භූ කම්පන 3 ක් ඇතිවී තිබේ. ඒ අද උදෑසන 5.41 ට ඇති වූ භූ කම්පනයෙන් අනතුරුවයි. ඒ අනුව අද දින මේ දක්වා භූ කම්පන හතරක් ඇතිව තිබේ. එම කම්පන වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇතැයි ජලාශයේ කාර්යය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා සඳහන් කළේ ය.එම කම්පන සිදුව ඇත්තේ පස්වරු 4.27, 4.35 සහ රාත්‍රී 7.03 ටයි. භූ විද්‍යා සමීක්ෂණ හා පතල
from GOSSIP NEWS https://ift.tt/3ooYLKo
via https://tamil244.blogspot.com/
No comments