දරුවන් මුදලට අලෙවිකල සැකකරුට ඇප.

Share:
අලුත උපන් දරුවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්‍ෂ දෙකක ශරිර ඇප දෙකක් මත මුදාහැර තිබෙන බව පොලිසිය පැවසූ අතර  යළි ජනවාරි මස 4 වැනි දින සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

from GOSSIP NEWS https://ift.tt/2M3238f
via https://tamil244.blogspot.com/

No comments