කොරෝනා වසංගත රෝගයෙන් සියලු ලක්වැසියන්, ලෝවැසියන් සුවපත් වේවායි ප්‍රාර්ථනාවෙන්, කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට ගෙන එන මහානුභාව සම්පන්න පිරිත් දේශනා පිංකම් මාලාවේ අවසන් දිනය අදයි. මෙම අවස්ථාවේ රට වෙනුවෙන් දිවිහිමියෙන් සේවය කරන ත්‍රීවිද හමුදාවට,පොලිසිය,රෝහල් කාර්යමන්ඩලයට, සෞඛ්‍ය සේවා නිලධාරීන්ට (PHI) රෝගී තත්වයෙන් පෙලෙන සියලුම දෙනාටත් ජනාධිපති අගමැති අතුලු ලක්වැසි ජනතවාටත්, අප මාතෘ භූම
from GOSSIP NEWS https://ift.tt/3ou9seL
via https://tamil244.blogspot.com/
No comments