ළදරුවන්ට මාස 2,4,6න් ලබා දෙන එන්නතේ හිඟයක්.

Share:
මෙමෙ හිඟය ඇතිවන්නේ පෞත්ගලික රෝහලේ වල වන අතර රජයෙන් නොමිලේ ලබාදෙන එන එන්නත් වල කිසිම හිඟයක් නොමැති බවයි වර්තා වන්නේ.මෙසේ හිඟ වීමට හේතුව වශයෙන් කොවිඩ් හේතුවෙන් හෝ එම එන්නත් නිශ්පාදනය කරන නිෂ්පාදනාගාර වල කුමක් හෝ ප්‍රශ්නයක් වියහැකි බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙමෙ එන්නත ඩිප්තෙරියා, ටෙටනස්, පර්ටුසිස් (කක්කල් කැස්ස), පෝලියෝ, හෙපටයිටිස් බී සහ හීමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ බී (හිබ්) වලින් ආරක්

from GOSSIP NEWS https://ift.tt/3oD6dll
via https://tamil244.blogspot.com/

No comments