2004 වසරේ දෙසැම්බර් 26 දිනය ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ දැවැන්ත ම ඛේදවාචකය සිදු වූ දිනය ලෙස සනිටුහන් වී ඇත. ලංකාවේ නැඟෙනහිර වෙරළින් කිලෝ මීටර් 1,600ක් පමණ නැඟෙනහිර දෙසට වන්නට පිහිටි සුමාත්‍රා දිවයිනට ආසන්න මුහුදු පත්ලේ සිදු වූ රිච්ටර් මාපක 9.1ක භූමි කම්පාවක් මඟින් ජනනය කෙරුණු විශාල මුහුදු තරංග හෙවත් සුනාමි රළ පහර ආසියානු කලාපයේ රටවල් ගණනාවකට ම දැවැන්ත විනාශයක
from GOSSIP NEWS https://ift.tt/3pnculp
via https://tamil244.blogspot.com/
No comments