ක‍්‍රිකට් දූෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තමන් වැරදිකරු කිරිම සම්බන්ධයෙන් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා පවසනවා. සිය නිර්දෝශීභාවය ඔප්පු වන තෙක් තමන් මෙම සටන අත්නොහිරින බවයි මාධ්‍ය හමුවක් කැදවමින් නුවන් සොයිසා ප‍්‍රකාශ කළේ. මීට වසර දෙකකට පමණ පෙර අයි
from GOSSIP NEWS https://ift.tt/392kxPz
via https://tamil244.blogspot.com/
No comments