කොරෝනා අසාදිත දේහයන් භූමිදානය කිරීමට රජයෙන් අවසර දුන් බවට පලවන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශයක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා. මේ අනුව වර්තමානයේ පවතින විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පදනම් කරගනිමින් තවමත් යම් අයෙකු මියගියහොත් සිදු කරනු ලබන්නේ ආදාහනය බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ. එමෙන්ම මේ වනවිට සමාජ මාධ්‍යජාලා තුල මෙම නීති වෙනස් කල බවට ත
from GOSSIP NEWS https://ift.tt/3naYrhH
via https://tamil244.blogspot.com/
No comments