අද දින අංගොඩ රෝහල ඉදිරිපිටට ගාල්ලේ සිට පැමිනි ලොරියකින් මාලු ගැනිමට පෝලිම් පනිමින් පොරකමින් මිලදි ගැනිමට උත්සහ කල ආකාරයක් වාර්තා වුනා. මෙය දුටු පොලිස් නිලධාරීන් එතනට පැමිණ අවවාද කල නමුත් පොලිස් නිලධාරීන් යනතෙක් බලාසිට නැවත පොරකමින් මිලදී ගැනීමට මෙමෙ ප්‍රදේශ වාසීන් ක්‍රියා කර ඇති අතර මේ දින වල බස්නහිර පලාත ආවරණය වන පරිදි LED පැනල් යොදා ගනිමින් කොවිඩ් වසන්ගතයෙන් ආරක්ෂා වන ආකාරය ගැන දැන
from GOSSIP NEWS https://ift.tt/3lOB90H
via https://tamil244.blogspot.com/
No comments