5000 උද්ඝෝෂණ පිටුපස විපක්ශයෙ ප්‍රබලයින් - බුද්ධි අංශ කියයි

Share:
හුදකලා කර ඇති කොළඹ මහල් නිවාසවල ජනතාව නිරෝධායන නීති නොතකා උද්ඝෝෂණ සඳහා පෙලළඹවීම පසුපස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සිටින බව බුද්ධි අංශ හෙළිකරගෙන ඇත. මෝදර, බ්ලුමැන්ඩල් ප්‍රදේශවල ජනතාව විරෝධතා අරඹා තිබුණේ පෙරේදා (21 වැනිදා) පටන්ය. එම පවුල්වලට රුපියල් පන්දහසේ දීමනාව ප්‍රමාණවත් නොවන බවත්, රුපියල් දසදහසේ සහන මල්ලක් ලබා දිය යුතු බවත් ඉල්ලා උද්ඝෝෂණ අරඹා තිබිණි. මෝදර, ඉ

from GOSSIP NEWS https://ift.tt/33avBqe
via https://tamil244.blogspot.com/

No comments