රටට සෙත් පතා සති 3ක් පුරාවට අඛන්ඩ සෙත් පිරිත් දේශනාවක්.

Share:
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම අවස්ථාවේ රට වෙනුවෙන් දිවිහිමියෙන් සේවය කරන ත්‍රීවිද හමුදාවට,පොලිසිය,රෝහල් කාර්යමන්ඩලයට, සෞඛ්‍ය සේවා නිලධාරීන්ට (PHI) රෝගී තත්වයෙන් පෙලෙන සියලුම දෙනාටත් ජනාධිපති අගමැති අතුලු ලක්වැසි ජනතවාටත්, අප මාතෘ භූමියටත් සෙත් පතා ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම වාසී මහ සඟරුවන විසින් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජ

from GOSSIP NEWS https://ift.tt/2IKNEfC
via https://tamil244.blogspot.com/

No comments