දැනට මානව වර්ගයාට ඇතිවී ඇති ප්‍රධානතම ගැටලුවක් වනුයේ කොවිඩ් වසංගතයේ ආදීනව මඟහැර සාමාන්‍ය ජන ජීවිතය ඉදිරියට යාමයි. ආර්ථික විසේසඤයන් පවසන අන්දමට තාක්ෂණය අපව මෙමෙ වසංගතයෙන් බේරා ගනු ඇති අතර මිනිසුන්ට තිබෙන්නේ නිවැරදි ආකල්ප වලට අනුගතව ජීවත්වීම පමණයි. මෙම වසන්ගත තත්වය ලෝක වෙළඳපොල තදින්ම බලපාන අතර 1930 දි ඇතිවූ ආර්ථික පසුබෑම සේම ආර්ථික අවපාතයක් ඇති කිරිමට සමත් වි තිබෙනවා. IMFවියාපෘති
from GOSSIP NEWS https://ift.tt/32vJe2T
via https://tamil244.blogspot.com/
No comments