මාකඳුරේ මධූෂ් නම් අපරාධකාරයා වෙඩි හුවමාරුවකදී පරලොව ගොස් තිබේ. සිද්ධිය දෙස උපේක්ෂාවෙන් බලන විට කිව හැක්කේ ‘අවි ගත්තෝ අවියෙන්ම නැසෙති’ යන්න පමණි. කෙසේ වෙතත් මධූෂ්ගේ මරණයත් සමග තවත් කතාබහක් මතුව තිබේ.පාතාල නායකයෝ හැම විටම බලයේ සිටින දේශපාලන නායකයන් සමඟ සබඳතා පවත්වති. ඇතැම් විට ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා පාතාල නායකයන්ගෙන් ලැබී ඇත්තේ බරපතළ සහයෝගයකි.එසේ නම් මධූෂ්ගේ මරණයත් සමග එකී දේශපාල
from GOSSIP NEWS https://ift.tt/31nh5dR
via https://tamil244.blogspot.com/
No comments