කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ටත් PCR පරීක්ෂණ අරඹයි

Share:
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාව සමග සෘජු සම්බන්ධකම් පැවත්වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් PCR පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

from GOSSIP NEWS https://ift.tt/2SyDQGN
via https://tamil244.blogspot.com/

No comments