පී.බී. ජයසුන්දරලා තියාගෙන රට ගොඩගන්න බෑ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Share:
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වැන්නකු ළග තබාගෙන රට කිසිසේත්ම ගොඩ නැගිය නොහැකි බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ. ඒ මහතාගේ උපදෙස් ගැනීම විනාශයට මුලක් බවද උන්වහන්සේ කීහ. එම නිසා වහාම ඒ මහතා තනතුරෙන් ඉවත් නොකළහොත් ජනාධිපතිවරයා පතන ස‌ෞභාග්‍යයේ දැක්ම ළගා කරගත නොහැකි බවද ආනන්ද හිමියෝ කීහ. ජයසුන්දර මහතා හට රාජ්‍ය සේවයේ කිසිදු තනතුරක් ලබා නොදිය යුතු බවට නඩ

from GOSSIP NEWS https://ift.tt/35HjP7e
via https://tamil244.blogspot.com/

No comments