රියාජ් බද්යුදීන් ගැන කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව පරීක්ෂණයක්

Share:
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හා ඔහු මුදා හළ අවස්ථාවේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය. “දේශපාලඥයින් වගේ ඇතැම් අය මාධ්‍ය සංදර්ශන දානවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක විමර්ශනයෙන් පසුව මේ ගැන කිව

from GOSSIP NEWS https://ift.tt/34rfEvD
via https://tamil244.blogspot.com/

No comments