කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍යංශය ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කල්දැමීමේ අවසන් තීරණය හෙට(බදාදා) ගැනීමට සූදානමින් සිටී. දැනට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙනුයේ හෙට(බදාදා) බැවින් එම පරීක්ෂණ ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් පසුව ශිෂ්‍යත්ව විභාගය සහ උසස්පෙළ විභාගය කල්දමනවාද නැද්ද යන්න තීරණය කරන
from GOSSIP NEWS https://ift.tt/33yaQ8i
via https://tamil244.blogspot.com/
No comments