ආයූබෝ වේවා මහරජාණෙනි ගීතය ගැයූ සහේලිගේ අලුත්ම ගීතය

Share:
"ආයුබෝ වේවා මහරජාණෙනි ගීතයෙන් ජනප්‍රිය වූ විශාරද සහේලි ගමගේගේ නවතම ගීතය නිකුත් වී තිබේ. මින්පෙර ඇය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ 80 වැනි ජන්ම දිනය වෙනුවෙන් "ඔබ වෙයි මුණිවරයා" ගීතය එතුමාගේ සේවය සඳහා කරන උපහාරයක් ලෙස එළිදැක්විය. මෙවර ඇය "ලස්සන ලංකා" නමින් ගීතයක් ගායනා කොට තිබේ. මෙම ගීතයේ පද රචනය පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත අතර

from GOSSIP NEWS https://ift.tt/3d1Gr5n
via https://tamil244.blogspot.com/

No comments