වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවත් කළේ ඇයි ?

Share:
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව, මෙතෙක් එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ එහි අධ්‍යක්ෂ ධූරයට පත්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

from GOSSIP NEWS https://ift.tt/2F8R2zc
via https://tamil244.blogspot.com/

No comments