නෙත් එෆ්. එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනට තවත් ඇගයීමක්

Share:
ශී‍්‍ර ලංකාවේ ඉතිහාසය පිළිබඳ විද්වත් විමසා බැලීමක් සිදුකරමින් අනාගතය උදෙසා ඉතිහාසයෙන් උගත හැකි පාඩම් හඳුනා ගැනීම වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහන  මීට මාස කිහිපයකට පෙර වැඩසටහන ආරම්භ කළා. මේ වන විට බොහෝ දෙනා නරඹන වැඩසටයනක් බවට පත්ව ඇති මෙයට රටේ පිළිගත් උදවියගේ පවා ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.. මේ ශ්‍රී ලංකාව

from GOSSIP NEWS https://ift.tt/3e2NVpq
via https://tamil244.blogspot.com/

No comments