රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. අධිකරණ වරෙන්තුවක ලබාගනිමින් මෙසේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවැසුවාය.
from GOSSIP NEWS https://ift.tt/3nMrhGc
via https://tamil244.blogspot.com/
No comments